ආසියානු කුසලාන 2027 සුදුසුකම් ලැබීමේ තරඟයක් ලෙස ටර්ක්මෙනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන තරගයෙන් ජය අත්කර ගැනීමට ටර්ක්මෙනිස්තානය සමත් වුණා.
ඒ ගෝල 2 – 1ක් ලෙස පෙරමුණ ගනිමින්.
තරගයේ පළමු අර්ධයේදී කිසිඳු කණ්ඩායමක් ගෝල රස කිරීමට අපෝසත් වූ අතර තරගයේ දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ ටර්ක්මෙනිස්තානය ගෝල දෙකක් සහ ශ්‍රී ලංකා එක ග්ගොලයක් රැස්කර ගනු ලැබුවා.
කෙසේ වෙතත් පසිඋගිය දා ටර්ක්මෙනිස්තානය සම්නගින් මෙරට පවතී තරගයේ ගෝල 1 – 0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පපොංදු කණ්ඩායමට හැකිවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
1
+1





