ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනම වැඩි ඡන්දයෙන් සම්මතයි – ආධාරත් කපාහැරේ

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පලකරමින් රටවල් 197ක් ලෝක පාපන්දු සම්මේලන
මහා සභා රැස්වීමේ දී ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි නුවර දී මෙම රැස්වීම පැවැත් වුණා.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම වැනි කරුණු කිහිපයක් සළකා බලා මෙලෙස රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, යළිත් වරක් FIFA සභාපති ලෙස වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන ජියානි ඉන්ෆැන්ටිනෝ තේරීපත්ව තිබෙනවා.

ඔහුගේ මෙම පත්වීම 2023-2027 කාලය සඳහා වලංගු වනු ඇති.

මේ අතර, මෙවර ලෝක පාපන්දු සම්මේලනයට බිලියන 7.6ක වාර්තාගත ආදායමක් ලැබී ඇති අතර, රටවල් අතර බෙදා දෙන ආධාර 30% කින් වැඩි කිරීමට රුවන්ඩාවේ පැවති 73 වැනි FIFA සම්මේලනයේදී අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබාදීම අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43