Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

ශ්‍රී පාලි මණ්ඩපය; කොළඹ සරසවියේ ‘ජනමාධ්‍ය විද්‍යා පීඨය’ ලෙස ගැසට් කෙරේ (නිවේදනය)

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ‘ ජනමාධ්‍ය විද්‍යා පීඨය’ ලෙස ගැසට් කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස 29 වැනි දින මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය අග්‍රාමාත්‍ය මෙන් ම අධ්‍යාපන ඇමතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසිනුයි සිය බලාධිකාරිය මත සිදු කර ඇත්තේ.

මෙතෙක් ශ්‍රී පාලි මණ්ඩපය ජනමාධ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පැවැතුණා.

මින් ඉදිරියට ශ්‍රී පාලි මණ්ඩපය සැලකෙන්නේ මෙරට ඇති ජනමාධ්‍ය අධ්‍යයන විද්‍යා පීඨය ලෙසටයි.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු 27 (1) වන වගන්තිය ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ජනමාධ්‍ය පීඨය යටතේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය, භාෂා අධ්‍යයන අංශය, පරිගණක අධ්‍යයන අංශය මෙන් ම ප්‍රාසාංගික කලා අධ්‍යයන අංශය ද මින් ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
00:00
Video thumbnail
සජබේ මහ ලේකම් මාලිමාව පාර්ලිමේන්තුවේ හාන්සි කරවයි
16:50
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
03:01:19
Video thumbnail
පිල්ලෙයාන් ගැන තොරතුරු අපි ලඟ තියෙනවා - අපෙන් ඉල්ලන්න - පාස්කු ප්‍රහාරයේ තොරතුරුත් අපි ළඟ තියෙනවා
03:25
Video thumbnail
නිමල් සිරිපාලගේ බදුල්ලේ සුරූපී පෙම්වතිය මෙන්න - අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
04:58
Video thumbnail
මංගල කතාවෙන් නාමල් ආණ්ඩුවේ කටවල් වස්සවයි - එක්කෙනෙක් මීක් නෑ
09:01
Video thumbnail
දයාසිරි ජාති වාදියෙක් ? - පාර්ලිමේන්තුව උණුසුම් - බිමල් රත්නායක දයාසිරිට අමුවෙන්ම දෙසයි
03:52
Video thumbnail
සජිත්ගේ කතාව අස්සේ අර්චුනා හැමෝටම රතු එළි දල්වයි
05:42
Video thumbnail
දයාසිරි - නවක මනත්‍රී පාර්ලිමේන්තුවේ ගැටෙයි - "බොරු කියන්න එපා - මම Video එක ගෙනල්ලා පෙන්නන්නම්"
12:20
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:41

?