පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් මස 21 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මන්ත්‍රීවරයා අද (07) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව් දීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
පාසල් බෑග් බෙදාදීම සඳහා ලබාගත් අනුග්‍රාහකත්වයක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක් සඳහා මන්ත්‍රීවරයා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.














ඔය වඩේකාරයව හැමදාම වැලිකඩ බෝඩිම් කරා නම් ඉවරයිනෙ .
මොන කෙන්ගෙඩියටද සැරින් සැරේ උසාවි ගේන්නෙ