AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිප සහාය නොමැතිව රජයක් පිහිටුවන්න කාටවත් බැහැ – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන( ඡායාරූප )

නිවහල් වෙමු සවිමත් වෙමු මැයෙන් අද (01) මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට දී පැවැති ශ්‍රීලනිප මැයි දින රැලියේ දී අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව මින් ඉදිරියට කිසිදු ජගතෙකුට රජයක් ස්ථාපිත කිරීමට නොහැකි බවයි.

මේ රටේ ජනතාව පවා නොදන්නා පක්ෂයක් සමඟ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතව එම පක්ෂයේ ලකුණින් තරඟ කරන්නට ගිය බවත් දෙවියන් බැලුවාක් මෙන් මැතිවරණය කල්ගිය නිසා පක්ෂයත් රටත් බේරුණු බවත් ඔය රතු සහෝදරයෝ කොයිතරම් කයිවාරු ගැහුවත් ඒ අයටත් මීට පස්සෙ බලයට එන්න නම් අපේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා යනුවෙන් ද වැඩිදුරටත් පැවසු බව අප වාර්තාකරැ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?