ශ්‍රි ලංකාව ආක්‍රමණය කරන අලුත්ම රුපියල් ඒකකය පලමුවරට විමල් හෙලිකරයි

වර්තමානයේ පවතින ආර්ථික අවපාතය හමුවේ මෙරට මුදල් ඒකකය (රුපියල්) දියාරු විමේ පසුබිමක ‘ඉන්දීය රුපියල’ ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට පත් කිරීමේ සූදානමකින් කටයුතු සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ආණ්ඩුවේ ප්‍රධානීන් වත්මන් අර්බුදය භාවිතා කර රට ඉන්දියානු ප්‍රාණ ඇපයට ඇදගෙන යමින් සිටින බවද පැවසූ ඔහු ජාතික සම්පත් කුනු කොල්ලයට විකුණා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29වන ප්‍රාන්තය බවට පත් කිරීමේ මානසිකත්වයෙන් සිටින බවයි ඔහු පවසන්නේ.

එම පක්‍ෂ මූදලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙවැනි ආකාරයට හැසිරෙන පිරිසකට තවදුරටත් රටේ පාලනය භාර දී සිටීම භයානක දෙයක් බව ද පැවසූ හෙතෙම වහාම සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලයකට පිහිටුවිය යුතු බවත් කියා සිටියා.ඉදිරියේ දී විදුලි කප්පාදුව පැය දහයක් පමණ වූ පසු රජයට තනිව විදුලි සැපයුම කළ නොහැකි බව කියා ඉන්දියානු සමාගමකට එයද දිය හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23