දිස්ත්‍රික්ක රැසකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් 2026.05.13 දින පෙ.ව 09:00 සිට: 2026.05.14 දින පෙ.ව 09:00 දක්වා වලංගු වනවා.

ඒ, අනුව පහත දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 01 සහ අනතුරු ඇඟවීමේ මට්ටම 01 යටතේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම 02

බදුල්ල දිස්ත්‍රික්කය – පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව
කළුතර දිස්ත්‍රික්කය – අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ සහ වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය – පස්බාගේ කෝරළය, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, පන්විල, ගංගා ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ අකුරණ
රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල සහ රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 01

බදුල්ල දිස්ත්‍රික්කය – බණ්ඩාරවෙල සහ හාලිඇල
ගාල්ල දිස්ත්‍රික්කය – තවලම, ඇල්පිටිය සහ නියාගම
කළුතර දිස්ත්‍රික්කය – ඉංගිරිය සහ බුලත්සිංහල
මහනුවර දිස්ත්‍රික්කය – පූජාපිටිය, තුම්පනේ, දෙල්තොට, දොළුව, උඩුනුවර, හතරලියද්ද සහ හාරිස්පත්තුව
කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, මාවනැල්ල, කෑගල්ල, අරණායක, යටියන්තොට, වරකාපොළ සහ රඹුක්කන
කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, නාඋල සහ අඹන්ගඟ කෝරළය
මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර
මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය, බඩල්කුඹුර සහ බිබිල
නුවරඑළිය දිස්ත්‍රික්කය – නෝර්වුඩ්, අඹගමුව කෝරළය සහ කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, කලවාන, කුරුවිට, ගොඩකවෙල, කිරිඇල්ල සහ අයගම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13