අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට

දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී නිට්ටඹුව පොලිසිය විසින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (08) රාත්‍රි 11.45ට පමණ සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න මහතා ඊයේ (08) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම දැරිය මුදලට අලෙවි කළ බව කියන, බාල වයස්කාර වින්දිත දැරියගේ මව මෙම අපරාධයට අධාර අනුබල දීම හා දැරිය මුදලට විකිණීම සම්බන්ධව ඊයේ (08) අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

  1. ඇයි මේ තට්ට කහකඩයගෙ ලබ්බ ඉදිමිලද එක පාරටම ?
    මූට අනුග්‍රහය දෙන බේබද්දා කවුද කියල හෙළිදරව් කරන්න ඕනෙ. මොකෙක් හරි පද්දෙක් මූව ආරක්ෂා කරනවා.
    ඕක මුළු අනුරාධපුර ශුද්ධ භුමියම ගඳ ගැස්සුවා. මේ පාපතරයට මේ රටේ අහිංසක මිනිස්සු කොච්චර වඳින්න ඇතිද ? චිකේ..
    අවුරුදු 13 දැරියක් පෙරේත කමින් දුෂණය කරන්න මේ වනචර මහල්ලට කොහොමද හිතක් පහල වුනේ.. මූත් පදු කුලේ එකෙක්. එහෙම එවුන්ට ලැජ්ජාව කියන එක නැහැනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56