රත්‍රන් මිලදී ගන්න එපා, ඉන්ධන පරිභෝජනය අඩු කරන්න – මෝදි එරට වැසියන්ගෙන් ඉල්ලයි

මැද පෙරදිග කලාපයේ නිර්මාණය වී තිබෙන යුද්ධයමය තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින්, වසරක කාලයක් සඳහා රත්රන් මිලදී නොගන්නා ලෙස සහ ඉන්ධන පරිභෝජනය අඩු කරන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

විදේශ විනිමය සංරක්ෂණය කෙරෙන අයුරින් කටයුතු කළ යුති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ යාමෙන් ඉන්දියාව ආර්ථික පීඩනයට මුහුණ දෙන බැවින්, අභිමත වියදම් පිළිබඳව නැවත සිතා බලන ලෙස මෝදී ඉන්දියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

විදේශයන්ගෙන් ආනයනය කරන රසායනික පොහොර මත යැපීම අඩු කරන ලෙසද ඉන්දීය ගොවීන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

  1. ලංකා ආණ්ඩුව මෙහෙම කිව්වනම් බලන්න තිබ්බ බංකොළොත් ලන්තෙ බයි ටොයි කෝටිපති විපක්ෂය කියන කියුං,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18