අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කෙරේ

දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී යි.

ඒ අනුව අද (09) දිනයේ දී කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඒ හිමියන්ව ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.

  1. යුක්තිය ඉටුකරගන්න මේ තරම් කෑගහන්න වෙයි කියලා හිතුවෙ නෑ. සංඝ පාතාලෙට ආණ්ඩුත් පදිරි.

  2. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ…… කියලා සිංදුව ලිව්වෙම උන්වහන්සේ නේද?

  3. අපොයි , අපොයි , මුකුත් කියන්න එපෝ….. අපායෙ යයි.

    අපි රහත් වෙලා නැහැනෙ, නේද? අ—- රෙද්ද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00