ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඊට හේතු වී ඇත්තේ පරිපාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
9
+1
39
+1
1
+1
20
+1
3
+1
11