AFC Banner
AFC Banner
Empty Ad

ශකීබ් යළිත් එක්දින නායකත්වයට

තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ආසියානු කුසලානය සහ ලෝක කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට යළිත් පත්කර තිබෙනවා.

මෙම පත් කිරීම සිදුකර ඇත්තේ මීට පෙර බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්ව දැරූ තමිම් ඉක්බාල් එම තනතුරෙන් ඉවත්වීමට ගත් තීරණයෙන් පසුවයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන්, ඩකා හි පිහිටි සිය නිවෙසේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (11) මේ බව නිවේදනය කළා.

ඒ, අනුව ශකීබ්ට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන ආකෘති තුන තුළම බංග්ලාදේශයට නායකත්වය ලබාදීමට අවස්ථාව හිමිවනවා.

ෂකීබ් 2009 – 2011 අතර කාලය තුළ පළමු වරට බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයට පත් වූ අතර, එහිදී එක්දින තරඟ 49 කදී බංග්ලාදේශය මෙහෙයවමින් ඉන් 22 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

පසුව ඔහු 2015 සහ 2017 දී තවත් එක්දින තරඟ තුනක දී බංග්ලාදේශයට නායකත්වය ලබා දෙනු ලැබුවා.

ශකීබ් අල් හසන් මේ වනවිට එල්.පී.එල්. තරගවලියේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?