AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරියගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරෙහි CCTV දර්ශණ

යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීය. වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක එලෙස ඔවුන් ගැටී තිබේ. 

අනතුර සිදුවී තිබුණේ වාද්දුව මොරොන්තුඩුව පට්ටේලිය බෝක්කුව අසලදීය. 

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එම වෛද්‍යවරිය බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන බවද වාර්තා වේ. 

පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?