වෛද්‍යවරියගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරෙහි CCTV දර්ශණ

යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීය. වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක එලෙස ඔවුන් ගැටී තිබේ. 

අනතුර සිදුවී තිබුණේ වාද්දුව මොරොන්තුඩුව පට්ටේලිය බෝක්කුව අසලදීය. 

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එම වෛද්‍යවරිය බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන බවද වාර්තා වේ. 

පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවය.

  1. අප්පාගේ හැරවිල්ල්ක්නේ ස්කුටර මහත්තයා හරවන්නේ. ෂුවර් එකට ලයිසන් නෑ . නැත් නම් ලෝන් වීල් එලවන රියදුරෙක්. පාරේ වම කෙලවරේ ම ඉඳලා කොහොමද එක පාරටම දකුණට හරවන්නේ.

  2. yhanikarama waradda motor bika eka padapu manussaya harakek wage pare anik ayne idala harawanna bane ekko pare mada indan harawanna ona ehema wunanam car eka dakinawa signalut nae bike eka harewwa eka paratama car eke waraddak nae eka overtake ekak ganne pare kadairi tiyena tanaka motor bike karayo ohommamay unge kisi hewillak ballillak nae unge watte padinawa wage hituna hituna de karanawa okunta neeti nati ekay mee okkotama mula



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57