වේලුකුමාර්ගේ සහාය රනිල්ට

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකිරීමට තීරණය කර තිබෙනවා.