වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළ සිරුර ගැන තොරතුරු රැසක්

අතහැර දමාගිය ගමන් බෑගය බහා තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේවනවිට ලැබෙමින් ඇති තොරතුරු අනුව විමර්ශන සිදුකරමින් සිටින බව පොලීසිය පවසනවා. මෙම කාන්තාවගේ මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ බවට පොලීසිය සැක පල කරයි. ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා අදාළ තරුණිය නිවසින් පිටව ඇති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා. 

ප්‍රදේශ කිහිපයක තරුණියන් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද පරික්ෂණ සිදුකරණ බව පොලිසිය පවසයි. කිරිඳිවැල,කොස්ගම හා දකුණු පලාතේ පොලිස් ස්ථානයක් වෙතද පැමිණිලි ලැබි ඇති බව වාර්තාවේ.

මාර්ග අංක 143, හංවැල්ල – කොළඹ පෞද්ගලික බස්රථය පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය. මේ සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් 071 85 9 15 57 හෝ 011 2 43 33 33 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ 

(විඩියෝ දර්ශණ අනුග්‍රාහය ස්වර්ණවාහිණී)

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?