වෙහෙරගල ජලාශයේ තිබී ගොඩගත් අවි ආයුධ තොගය ගැන දැනුම්දීමක් (ඡායාරුප)

කතරගම – වෙහෙරගල ජලාශයේ මැණික් ගඟට ජලය මුදාහරින සොරොව්ව අසල තිබී සොයාගත් යුධ උපකරණ තොගය පිළිබඳව පොලිසිය දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, අනුව එම ස්ථානයෙන්,
ටී 56 මැගසින් 214ක්
LMG ඩ්‍රම් මැගසින් 38ක්
MPMG 200 මැගසින් 11ක්
MPMG 100 මැගසින් 09ක්
T 81 මැගසින් 06ක්
12.7 100 ඩ්‍රම්ස් 01ක් මේ වන විට සොයාගෙන ඇති බවයි පොලිස් මධ්‍ය කොට්ඨාසය දැනුම් දෙන්නේ.

මෙම ජලාශයේ තිබී යුධ උපකරණ කිහිපයක් ඊයේ (30) දිනයේ සොයාගැනීමත් සමඟ අද (01) දිනයේ දී නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් යොදවා වැඩිදුර මෙහෙයුම් ආරම්භ කළා.

එම මෙහයුම්වල ප්‍රතිඵලයක් ලෙසයි අද (01) දිනයේ මෙම යුධ උපකරණ තොගය හමුව ඇත්තේ.

WhatsApp Image 2025 10 01 at 2.33.13 PM
WhatsApp Image 2025 10 01 at 2.33.12 PM 1
WhatsApp Image 2025 10 01 at 2.33.12 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
2
+1
11
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05


?