වෙහෙරගල ජලාශයේ තිබී ගොඩගත් අවි ආයුධ තොගය ගැන දැනුම්දීමක් (ඡායාරුප)

කතරගම – වෙහෙරගල ජලාශයේ මැණික් ගඟට ජලය මුදාහරින සොරොව්ව අසල තිබී සොයාගත් යුධ උපකරණ තොගය පිළිබඳව පොලිසිය දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, අනුව එම ස්ථානයෙන්,
ටී 56 මැගසින් 214ක්
LMG ඩ්‍රම් මැගසින් 38ක්
MPMG 200 මැගසින් 11ක්
MPMG 100 මැගසින් 09ක්
T 81 මැගසින් 06ක්
12.7 100 ඩ්‍රම්ස් 01ක් මේ වන විට සොයාගෙන ඇති බවයි පොලිස් මධ්‍ය කොට්ඨාසය දැනුම් දෙන්නේ.

මෙම ජලාශයේ තිබී යුධ උපකරණ කිහිපයක් ඊයේ (30) දිනයේ සොයාගැනීමත් සමඟ අද (01) දිනයේ දී නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් යොදවා වැඩිදුර මෙහෙයුම් ආරම්භ කළා.

එම මෙහයුම්වල ප්‍රතිඵලයක් ලෙසයි අද (01) දිනයේ මෙම යුධ උපකරණ තොගය හමුව ඇත්තේ.

WhatsApp Image 2025 10 01 at 2.33.13 PM
WhatsApp Image 2025 10 01 at 2.33.12 PM 1
WhatsApp Image 2025 10 01 at 2.33.12 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41