වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට යළි යථා තත්ත්වයට

වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද (28) උදෑසන බාධා එල්ල වී තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (28) උදෑසන ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය යළි පිළිසකර කර සාමාන්‍ය පරිදි එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුකර බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?