වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..

තමන් සෝවාන් ඵලයට පැමිණි බවත් තමන් දැන් සෝවාන් ලාභියෙක් බවත් වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවද පවසන ඔහු එම විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු විය යුතු බවද කියා සිටී.

වර්තමානයේ රහතන් වහන්සේලා සිටින්නේ යයි කියන්නේ තනිකර බොරුවක් බවත් බොරු රහතුන් බුද්ධ කාලයේදීද සිට නැති බවත් ඔහු සඳහන් කරයි.

සෝවාන් ඵලය ලැබූ තවත් අය ලංකාවේ සිටින බවත් ඒ අය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34