AFC Banner
AFC Banner
Empty Ad

වෙඩි වැදී පීඩා විඳින තවත් සද්ධන්තයෙක් (වීඩියෝ)

වැල්ලවාය තෙලුල්ල වලස්කෙම වැව් ඉස්මත්තේ වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති වන අලියෙකු සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා.

වලස්කෙම වැව් ඉස්මත්තේ මෙන්ම පීලිකෙම වැව ආසන්නයේ නිරන්තරයෙන් සැරිසරන මෙම වන අලියාගේ ඉදිරි පාදවලට වෙඩි වැදීම හේතුවෙන් දැඩි වේදනාවකින් පසුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය දින කිහිපය තුළම මෙම වන අලියා අදාළ ප්‍රදේශයේ සැරිසරන අතර මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ට දැනුම් දුන්න ද ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?