AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් නිලධාරීන් සිව්දෙනාට පොලිස්පතිවරයාගෙන් උසස්වීම්

පොලිස් සැරයන්වරයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය තිරුක්කෝවිල් පොලීසියේ  නිලධාරීන් සිව් දෙනාට පොලිස්පතිවරයා උසස්වීම් ලබාදී ඇතැයි මූලස්ථානය කියයි.

මිය ගිය පොලිස් සැරයන්(44132) අබ්දුල් කාදර් මහතා උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් ද,පොලිස් කොස්තාපල් (8861) ඒ නවිනාත්, පොලිස් කොස්තාපල් (78857) ටී බී කේ පී ගුණසේකර, පොලිස් කොස්තාපල් රියදුරු (17382) ඩී.එම්.ටී එච් කුමාර මහත්වරුන්  සැරයන් නිලයට උසස්කර ඇත.

මෙම උසස් කිරීම් දෙසැම්බර් මස (24) සිට බලපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?