වෙඩි තැබීමේ පුහුණු ඇකඩමියක සියදිවි නසා ගැනීමක්

වෙඩි තැබීම සඳහා පුහුණු කටයුතු සිදු කරන ඇකඩමියක දී 17 හැවිරිදි සිසුවෙකු සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බෝපාල්හි දියි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියෙහි පසුවුණු Yatharth Raghuvanshi නමැති සිසුවෙක්.

ඊයේ (01) මෙම සිසුවා සිය පුහුණුවීම් සඳහා ඇකඩමියට පැමිණ ඇති අතර එහිදී සිය පුහුණු තුවක්කුවෙන් වෙඩි තබා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් රතිබාද් පොලිසිය පැවසුවේ මෙය සියදිවි නසාගැනීමක් යැයි සැක කළ ද, ඊට සම්බන්ධ වන හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවයි.

භෝපාල්හි රජය විසින් පවත්වාගෙන යනු ලබන වෙඩි තැබීමේ ඇකඩමියකදියි මෙම සිදුවීම සිදු ව ඇත්තේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අශෝක් නගර් දිස්ත්‍රික්කයේ පදිංචි මෙම සිසුවා ප්‍රාන්ත අගනුවර වන බෝපාල්හි වෙඩි තැබීමේ ඇකඩමියේ නේවාසිකාගාරයක නැවතී සිට ඇති බවත් හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?