අධිවේගය භාවිත කිරීමේ දී ප්‍රවේශමෙන් – දක්ෂිණ අධිවේගයේත් දැඩි රථ වාහන තදබදයක් (වීඩියෝ)

අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේ දී වේග සීමා පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා රියදුරන්ට දැනුම් දෙනවා.

උත්සව සමයේ අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් අනතුරු සිදුවීමට වැඩිවීමට ඉඩකඩ පවතින බැවින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

මේ අතර අධිවේගී මාර්ගයන්හි සියලු නීති රකින ලෙසටද රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ගමන් ගන්නා මංතීරුවේ අද දහවල් දැඩි රථවාහන තදබදයක් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිසගේ ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08