මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පොලිසියට ලැබෙන පැමිණිලි ඉහළට – අපේක්ෂකයින් 15 අත්අඩංගුවට

ඊයේ (13) පෙරවරු 6.00 සිට අද (14) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 05ක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඒක්‌ අපේක්ෂකයෙක් සහ ආධාරකරුවන් 05ක් එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පසුගිය මාර්තු 03 වනදා සිට අද (14) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණයයට අදාළ සමස්ත පැමිණිලි 159ක් පොලිසියට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අපරාධමය පැමිණිලි 32ක් ලැබී තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ එම කාලසීමාව තුළ අපේක්ෂකයින් 15ක් සහ අධාරකරුවන් 52ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම රථවාහන 12ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46