spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විහාරාධිපති ඝාතනය කළ චීවරධාරියාට උසාවියෙන් ලැබුණු නියෝගය

සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එම විහාරස්ථානයේ වැඩ විසූ චීවරධාරියා ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

එම චීවරධාරියා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි බලා පිටත්වීමට උත්සාහ කරමින් සිටයදීයි .

ඩුබායිහි සිටින සිය පෙම්වතියගේ අනු දැනුම මත මෙම ඝාතනය සිදු කළ බවයි සැකකාර චීවරධාරියා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?