විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී පුද්ගලයින් 285ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අද (29) දිනයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 285 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රාශියක් සිටින බවයි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ද යොදාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් මත මෙම විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32