දැනට අඩි 6 ක් බැගින් විවෘත ඇති කලාවැව වාන් දොරටු පවතිනා ජල ජලධරිතාව හේතුවෙන් අද රාත්‍රී 10යෙන් පසුව අඩි 10ක් දක්වා විවෘත කිරීමට සිදුවනු ඇතැයි වාර්තාපල කරනවා.
අවුකන විජිතපුර මාර්ග භාවිතා කරණ පිරිස හා කලා ඔය දෙපස අසන්න ජනතාව සැලකිලිමත් වන්නැයි කලාවැව කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ්න වරත්න පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
1
+1
3
+1
10
+1
4
+1
4





