විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම් කරන සිසුන්ට දැනුම්දීමක්

2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත කැඳවීම සැප්තැම්බර් මස 05 වන දායින් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.අයදුම්කරුවන්ට සිය අයදුම්පත් ලබන මස 23 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි.