විශ්‍රාම වැටුප් හිමියන්ට සුබ පණිවුඩයක්

2020 වර්ෂයේ දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය යළි බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

එළඹෙන අයවැය මඟින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අප කළ විමසීමක දී සඳහන් කර සිටියේ.

ඒ, අනුව 2016 වසරේ ජනවාරි පළමු වනදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එළඹෙන අයවැය මඟින් සිදුකරන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව විශ්‍රාම වැටුප් ද ඉහළ දැමීමේ සූදානමක් ඇති බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ඉඟි පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
10
+1
141
+1
5
+1
5
+1
11
+1
6
Subscribe
Notify of
9 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22