AFC Banner
Empty Ad
Empty Ad

විවෘත සංවාදයකට අනුරගෙන් ජනපතිට අභියෝගයක් (වීඩියෝ)

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත විවෘත සංවාදයක් සඳහා අභියෝග කර සිටියා.

ආනමඩුව ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ පැවති ජනරැළියක් අමතමින් අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයාට මෙම අභියෝගය සිදු කළා.

එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසුවේ ජනාධිපතිවරයා තැන් තැන්වල වේදිකාවල පවසන සෑම ප්‍රශ්නයකටම තමන් එහිදී පිළිතුරු ලබාදීමට සූදානම් බවයි.

ප්‍රශ්නවලට පිළිතුරු ලබදෙනවාට අමතරව තමන් ද ජනාධිපතිවරයාගේ ප්‍රශ්න කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?