විවෘත සංවාදයකට අනුරගෙන් ජනපතිට අභියෝගයක් (වීඩියෝ)

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත විවෘත සංවාදයක් සඳහා අභියෝග කර සිටියා.

ආනමඩුව ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ පැවති ජනරැළියක් අමතමින් අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයාට මෙම අභියෝගය සිදු කළා.

එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසුවේ ජනාධිපතිවරයා තැන් තැන්වල වේදිකාවල පවසන සෑම ප්‍රශ්නයකටම තමන් එහිදී පිළිතුරු ලබාදීමට සූදානම් බවයි.

ප්‍රශ්නවලට පිළිතුරු ලබදෙනවාට අමතරව තමන් ද ජනාධිපතිවරයාගේ ප්‍රශ්න කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14