විවෘත කර දවසෙන් විනාශ කළ කොටුව බස් ස්ටෑන්ඩ් එක නිරීක්ෂණයට ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ඇවිත්

නවීකරණය කිරීමෙන් අනතුරුව පෙරේදා (08) යළි මහජනතාව වෙනුවෙන් විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම නිරීක්ෂණය සඳහා ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අද (10) උදෑසන එහි පැමිණියා.

ඒ, කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම විවෘත කර දිනක් ගතවන ඇතැම් පුද්ගලයින් විසින් එය අපවිත්‍රකර කඩා බිඳ දමා ඇති බවට මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමත් සමඟයි.

එහි පැමිණි ප්‍රවාහන නියෝජ්‍යවරයාට, පෙරේදා (08) දිනයේ විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම පුද්ගලයින් විසින් අපවිත්‍රකර කඩා බිඳ දමා ඇති අයුරු දැකගත හැකි වුණා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙවැනි ආකාරයේ කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඇතැම් සංවිධානාත්මක පිරිස් සංවිධානාත්මක ආකාරයට විසින් මෙවැනි අලාභහානි සිදුකර ඇති බවට පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ආරක්ෂක තත්ත්වය තව දුරටත් ඉහළ දැමීමට කටයුතු කරන බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
9
+1
8
+1
3
+1
5
+1
0
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
00:00
Video thumbnail
අජිත් පෙරේරා නැගිටලා බලශක්ති ඇමතිට හොඳ පදෙන්ම අමතයි..අනිවාර්යෙන් ඉල්ලා අස් වෙන්න ඕනි
17:05
Video thumbnail
මෙන්න පුනරුදේ..කොළේ වැහුවා ඔයාලා..ගහක් නිසා අකුරැස්ස ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
15:05
Video thumbnail
උදෙන්ම පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්..සිංහලෙන් කිව්වනේ.. සභාවෙන් එළියට දාන්න වෙනවා
04:31
Video thumbnail
GMOA වැඩ වර්ජනය ගැන නලින්දගෙන් සැර කතාවක්..ආයේ සාකච්ඡා දීලා වැඩක් නෑ..ජනතාවට කරන ද්‍රෝහීකමක්
04:54
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේදී ලොරි රථයක් අඩි සියක ප්‍රපාතයකට වැටී සිදුවූ අනතුර
01:06
Video thumbnail
අතිරේක බස් රථ සඳහා ගාස්තු එක හමාරක් අය කරනවා - බස් ගැමුණු කියයි..දුර සේවා සහ කෙටි සේවා අඩාල වෙයි
06:03
Video thumbnail
විජේපාල කවියකින්ම පටන්ගෙන ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව මැදපෙරදිග යුද්දය වවාගෙන කෑවා
02:57
Video thumbnail
විපක්ෂය නඩත්තු වෙන්න කරන චෝදනා තමයි..චෝදනවලට අපි කළබල වෙන්නේ නෑ
05:38
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57