එප්ස්ටයින් සමඟ මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ – මෙලනියා ට්‍රම්ප් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

ජෙෆ්රි එප්ස්ටයින් සමඟ තමන්ට කිසිදු සබඳතාවක් නොතිබූ බව ඇමරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ දී ඊයේ (09) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙලනියා ට්‍රම්ප් මේ බව සඳහන් කළා.

අපරාධකරුවෙකු ලෙස වරදකරු වී මියගිය ජෙෆ්රි එප්ස්ටයින් සමඟ මෙලනියා ට්‍රම්ප් සමීප සබඳතා පැවති බවට විවිධ පුවත් සහ ප්‍රකාශ පසුගිය කාලයේ දී පැතිර ගියා.

විශේෂ ප්‍රකාශය සිදුකරමින් ඇය කියා සිටියේ තමන් සහ ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධ කරමින් සිදුකෙරෙන ප්‍රකාශ අදින් අවසන් විය යුතු බවයි.

“පැහැදිලිවම කිව්වොත් මම කිසි අවස්ථාවක එප්ස්ටයින් හෝ ඔහුගේ සහකාරිය (ගිස්ලේන්) මැක්ස්වෙල් සමඟ හිතවත්කමක් පවත්වා නෑ” යනුවෙන් මෙලනියා ට්‍රම්ප් පවසා සිටියා.

සෑම කාන්තාවකටම කොන්ග්‍රස් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දී සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබාදිය යුතු බව මෙලානියා ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළ අතර, එවිට පමණක් සත්‍යය දැනගත හැකි වනු ඇති බවයි ඇය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39