AFC Banner
AFC Banner
Empty Ad

විරෝධතා සහ උද්ඝෝෂණ ගැන ජනපතිගෙන් තද තීරණයක් (වීඩියෝ)

විරෝධතා සහ උද්ඝෝෂණ මාර්ගයෙන් ආර්ථිකය යළි යථාතත්ත්වයට පත් කිරීමට යන ගමන් මඟ කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නේ නම් ඒවාට එරෙහිව ආණ්ඩුව තදින් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියා.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

https://youtu.be/O56WdCG3Bz4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?