විරෝධතා පා ගමනේ අරගලකරුවන් ලෝටස් පාරට පැමිණෙයි

කොල්ලුපිටියේ සිට සවස 3ට පමණ ආරම්භ කළ විරෝධතා පා ගමනේ අරගලකරුවන් මේ වනවිට ලෝටස් පාරට පැමිණ තිබෙනවා. ගාලු මුවදොර ජන අරගලයට අදට (28) දින 50ක් ගතවීම නිමිත්තෙන් මෙම පා ගමන සංවිධානය කෙරුණා

කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයින් ,ශිෂ්‍ය සංගම් සාමාජිකයින් මෙම විරෝධතා පා ගමනට එක්ව තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?