විරෝධතා පා ගමනක් නිසා කොළඹ රථවාහන තදබදයක්

කොළඹ පුරහල සිට කොම්පඤ්ඤවීදිය දෙසට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?