විරෝධතාවයේ නිරත වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉන්දීය ප්‍රාන්ත රජය පිළිගනී

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පළ කෙරුණු වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකින් පසු කොල්කටාවේ පොලිස් ප්‍රධානියා ඉවත් කිරීමට එකඟ වී තිබෙනවා.

එහිදී තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන වෛද්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඉවත් කර ඇති බවයි මහ අගමැතිනි මමතා බැනර්ජි පවසා තිබෙන්නේ.

එම දූෂණ සිද්ධියේ නඩුව සම්බන්ධයෙන් රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ෆෙඩරල් ආයතනයක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය වෛද්‍යවරියගේ සිරුර සොයා ගැනීමත් සමග අගෝස්තු 09 වනදා සිට ප්‍රාන්තයේ කනිෂ්ඨ වෛද්‍යවරු දහස් ගණනක් වැඩ වර්ජනවල නිරත වෙමින් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හලාවත මහ රෝහලට සජිත්ගෙන් වටිනා පරිත්‍යාගයක්
03:16
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04


?