විරෝධතාවයේ නිරත වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉන්දීය ප්‍රාන්ත රජය පිළිගනී

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පළ කෙරුණු වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකින් පසු කොල්කටාවේ පොලිස් ප්‍රධානියා ඉවත් කිරීමට එකඟ වී තිබෙනවා.

එහිදී තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන වෛද්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඉවත් කර ඇති බවයි මහ අගමැතිනි මමතා බැනර්ජි පවසා තිබෙන්නේ.

එම දූෂණ සිද්ධියේ නඩුව සම්බන්ධයෙන් රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ෆෙඩරල් ආයතනයක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය වෛද්‍යවරියගේ සිරුර සොයා ගැනීමත් සමග අගෝස්තු 09 වනදා සිට ප්‍රාන්තයේ කනිෂ්ඨ වෛද්‍යවරු දහස් ගණනක් වැඩ වර්ජනවල නිරත වෙමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50