විරෝධතාවයක් නිසා ගාල්ල ,කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගාල්ල ,කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා

මේ පිරිස මෙලෙස විරෝධතාවයක නිරතවන්නේ  ඉන්ධන සහ ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් බවයි පැවසෙන්නේ