AFC Banner
AFC Banner
Empty Ad

විරෝධතාවක් විසුරුවන්න ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් පිරිසක් බොරැල්ල ප්‍රදේශයේ සංවිධාන කර ඇති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මෙම ජල සහ කඳුළූ ගෑස් ප්‍රහාරය එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?