විරෝධතාවක් විසුරුවන්න ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් පිරිසක් බොරැල්ල ප්‍රදේශයේ සංවිධාන කර ඇති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මෙම ජල සහ කඳුළූ ගෑස් ප්‍රහාරය එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted