විරෝධතාකරුවන් අරලියගහ මන්දිරයත් අල්ලයි

විරෝධතාකරුවන් පිරිසක් මේ වනවිට අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

ඔවුන් මීට පෙර ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?