විරාත් කෝලිගේ පුංචි දියණිය ප්‍රතම වරට ක්‍රිකට් පිටියේ

දෙමව්පියන් ට දරුවනුත්, දරුවන් ට, දෙමව්පියොත් කියන්නේ සුන්දර සම්බන්ධතාවයක්. අද ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ඒ වගේ සුන්දර අවස්ථාවක් දකින්නට ලැබුනා..ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ‘විරාත් කෝලි’ ගේ පුංචි දියණියත් මව ‘අනුෂ්කා ශර්මා’ හා සිය පියාගේ පිතිහරඹ දකින්නට ක්‍රීඩා පිටියට පැමිණ සිටියා. සුන්දර අවස්ථාවක් වුණ මෙය ක්‍රීඩා ලෝලීන්ගේ පමණක් නොව, කාගෙත් නෙත් සිත් පැහැර ගත් දසුනක් වුණා. විරාත් ගේ පුංචි දියණිය සජීවි ව දකින්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වෙන්නේ.

eea71638 835b 4c55 819d c6143950a5db
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
102
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?