විරාත් කෝලිගේ පුංචි දියණිය ප්‍රතම වරට ක්‍රිකට් පිටියේ

දෙමව්පියන් ට දරුවනුත්, දරුවන් ට, දෙමව්පියොත් කියන්නේ සුන්දර සම්බන්ධතාවයක්. අද ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ඒ වගේ සුන්දර අවස්ථාවක් දකින්නට ලැබුනා..ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ‘විරාත් කෝලි’ ගේ පුංචි දියණියත් මව ‘අනුෂ්කා ශර්මා’ හා සිය පියාගේ පිතිහරඹ දකින්නට ක්‍රීඩා පිටියට පැමිණ සිටියා. සුන්දර අවස්ථාවක් වුණ මෙය ක්‍රීඩා ලෝලීන්ගේ පමණක් නොව, කාගෙත් නෙත් සිත් පැහැර ගත් දසුනක් වුණා. විරාත් ගේ පුංචි දියණිය සජීවි ව දකින්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වෙන්නේ.

eea71638 835b 4c55 819d c6143950a5db