විරාට් කෝලිගේ වාර්තාව පාණ්ඩ්‍යායාගේ නම ඉදිරියේ ලියවේ

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී ඉන්දියාව වෙනුවෙන් විරාට් කෝලි පිහිටුවා තිබූ වාර්තාවක් බිඳ දමන්නට තං ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට ඊයේ (06) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, ඉන්දියාව වෙනුවෙන් වැඩිම අවස්ථා ගණනක දී හයේ පහරකින් 20-20 තරගයක් අවසන් කළ ක්‍රීඩකයා බවට පත් වෙමින්.

හර්දික් පාණ්ඩ්‍යා ඊයේ බංග්ලාදේශය සමඟ පැවති පළමු 20-20 තරගය ද හයේ පහරකින් අවසන් කරමින් ඉන්දියාවට ජයග්‍රහණය හිමිකර දුන්නා.

ඒ, අනුව පාණ්ඩ්‍යා අවස්ථා පහක දී හයේ පහරකින් 20-20 තරග පහක් අවසන් කර තිබෙනවා.

මීට පෙර එම වාර්තාව සුපිරි ක්‍රීඩක විරාට් කෝලිගේ නම ඉදිරියේ ලිය වී තිබුණේ අවස්ථා හතරක දී හයේ පහරකින් 20-20 තරග හතරක් අවසන් කරමින්.

මේ අතර ඊයේ තරගයේ දී හර්දික් පාණ්ඩ්‍යා දවාගත් කඩුල්ලත් සමඟ ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස තරගවල වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

ඒ, අනුව පාණ්ඩ්‍යා මේ වනවිට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර 20-20 තරග 103කට ක්‍රීඩා කරමින් කඩුලු 87ක් බිඳ දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
5
+1
3
+1
3
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?