AFC Banner
Empty Ad
Empty Ad

වියරු වැටුණු අපරාධකරුවන් අවසන් රංගනයන්වල යෙදෙනවා – පොලිස්පති (වීඩියෝ)

‘යුක්තිය’ මෙහෙයුම යට‍තේ පාතාලය සහ මත්ද්‍රව්‍ය මරධනය කරමින් සිටින පසුබිමක වියරු වැටුණු අපරාධකරුවන් යම් යම් අවසන් රංගනයන් හි නියැලී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පොලිපතිවරයා මේ බව සඳහන් කළේ මුල්ලේරියාව පොලිස් ස්ථානයේ ඉදිකරන ලද නව කාන්තා භට නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (13) පෙරවරුවේ එක්වෙමින්.

රාජකාරි සිදුකරනු ලබන නිලධාරීන්ට මරණ තර්ජනය කරමින් බියවැද්දවීම් සිදුකළ ද පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඬලීම නතර නොකරන බවයි පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04

?