AFC Banner
Empty Ad
Empty Ad

විමල් සහ උදය ආණ්ඩුවේ තියා ගන්න අවශ්‍යයි

අමාත්‍යධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට කටයුතු කළයුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් යළිත් සාකච්ඡා කළ යුතු බවයි.

“තුනෙන් දෙකේ බලය කියලා කියන හැම දේකටම හිස නමා සිටීමේ හැකියාවක් නෑ. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගියා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් මම හිතනවා..මොන විදිහකට හරි මේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් සමග නැවත සාකච්ඡාවකට අවතීර්ණ වෙලා ඒ අය රඳවගන්න කටයුතු කරන්න ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?