AFC Banner
Empty Ad
Empty Ad

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට ඊයේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි.

අදාළ ප්‍රකාශය පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔහු එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?