විමලසුරේන්ද්‍ර වාන් දමයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇද හැලීම නිසා විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන සිට මේ තෙක් විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මීට ප්‍රධානතම හේතුව බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් කැලණි ගඟෙහි ජල මට්ටමේ ද වැඩිවීමක් අපේක්ෂා කර තිබෙනවා.

එබැවින් ජලාශය අවට පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි වාරි ඉංජිනේරුවරුන් ඉල්ලා සිටින්නේ.

  1. WHY WORRY BY HEARING THAT WIMALASURENDRA IS OVERSPILLING, NO MATTER THERE ARE FEW RESERVOIRS DOWN THE STREAM. CASTLEREIGH MAUSSAKALEYI ARE TWO MAIN RESERVOIRS USE TO SUPPLY DRINKING WATER TO COLOMBO AND SUB URBS.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48